Thursday, August 22, 2019

අස්වැන්නේ සරු ඵල ලබන ලග්ගල රටකජු ගොවියෝ මෙන්න


මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ.

 මීට පෙර ලග්ගල ප්‍රදේශයේ වසරකට එක කන්නයක් වැඩ කෙරුණු කුඹුරු, කන්න දෙකම වැඩ කිරීම සඳහා හැකිවූ බව ගොවීහු පවසති. ජනතාව ගොඩ බෝග සඳහා හුරු වීමත් සමඟ බොහෝ ඉඩම්වල රටකජු වගා කර තිබිණි.
රටකජු කිලෝවක් සඳහා රුපියල් 210 ක ඉහළ මිලක් ලැබෙන බව ගොවීහු පෙන්වා දෙති.









ගොවියන්ද, කාන්තාවන් ද, කුඩා ළමුන්ද එක්ව සතුටින් අස්වැන්න නෙළන ආකාරය දැකගත හැකිය. 
Credit :Lankadeepa 
සාමාන්‍ය රටකජු අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2500-2800 කි . මෙවර අස්වැන්න ඊට බොහෝ වැඩිය.

No comments:

Post a Comment

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...