Showing posts with label bandakkaa. Show all posts
Showing posts with label bandakkaa. Show all posts

Sunday, August 11, 2019

බණ්ඩක්කා වවමු.


බණ්ඩක්කා වගාවට අවශ්‍ය නිර්දේශිත ප්‍රභේද මොනවාද?

එම්. අයි-5
වියළි කාපාපයේ මාස් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ කන්න දෙකන්නයටම යෝග්‍ය වේ.කරල් ලා කොල පැහැයට හුරුය.
පත්‍ර ව්ව්ත්‍ර වෛරස් රෝගයට පත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
එම්. අයි-7
වියළි කලාපයේ යල් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම යෝගය වේ.
කරල් ලා කහ පැහැතිය.
පත්‍ර විවිත්‍ර වෛරස් රෝගට පාත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
හරිත
තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොද වර්ධනයක් පෙන්වයි.
යල මහ දෙකන්නය‍‍ටම යෝග්‍ය වේ
කරල් කොල පැහැතිය
පත්‍ර විවිත්‍ර වෙවරස් රෝගයට ඹරෝත්තු දෙයි.
දින 50 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

බණ්ඩක්කා සිටුවන කාලය හා සිටුවන්නේ කෙසේද?

මහ කන්නයෙදි සැප්තැම්බර් මස මුලසිට ඹක්තෝබර් මස මුල සිට දක්වාත්, යල කන්නයෙදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹීම සදහා සුදුසුය.

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...