Showing posts with label rice sri lanka. Show all posts
Showing posts with label rice sri lanka. Show all posts

Sunday, August 11, 2019

සහල්වලින් රට ස්වයංපෝෂිත කරන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත් අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වූ නිසාත්ය.


එකල ජනගහනය අද තරම් ව්‍යාප්ත ​ෙනාවුණද බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයේ නියැළෙමින් තුන් වේලම බත බුලතින් සරුසාර කිරීමට සමත් වූහ. කාලයාගේ ඇවෑමෙන් ජනගහනය වර්ධනයවීමත් කෘෂි කර්මාන්තයෙන් ඈත්වීමත් දියුණු වන ලෝකයත් සමග බොහෝ දෙනෙකු වෙනත් රැකියා සඳහා යොමුවීමත් කෘෂි කර්මාන්තයට ද බෙහෙවින් බලපෑවේය.


කෘෂි කර්මාන්තයට කණ කොකා හැඬීමත් සමග බොහෝ දෙනෙක් තුන් වේලටම කෑ බත් පත වෙනුවට වෙනත් අල භෝග වර්ගවලට ද පුරුදු වූහ. ක්‍රම ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් රටේ ජනතාව කාර්යය බහුල වීමත් නිසා තුන් වේලට බත් කෑ ජනතාව අද එදිනෙදා කුසගින්න නිවා ගැනීමට කුමන හෝ කුඩා ආහාරයකින් සප්පායම් වෙයි. පෝෂණය අඩුවීමෙන් මේ නිසා අද කුඩා දරුවාගේ සිට වැඩි මහල්ලා දක්වාම විවිධ වූ රෝගවලට මුහුණ පා සිටිති.

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...